මේ Snow Kotiya නැමති මන්දබුද්ධික ජීවියාගේ ස්වයංචරිතාපදාන බ්ලොග් අඩවියයි...කැමති නං කියවලා බලන්න..
Thursday, October 8, 2015
බ්ලොග් වල Guest Post ලිවීම සම්බන්ධයෙන්......
ඇත්තටම මම මේ දවස් ටිකේ බ්ලොග් දෙකක ගෙස්ට් පෝස්ට් කිහිපයක් ලිවුවා.ඇත්තටම ඒක නං ලස්සන අත්දැකීමක්.මොකද හොදට ට්‍රැෆික් තියන සයිට් එකක දෙකක ඇඩ් ලින්ක එහෙම දාලා පෝස්ට් තුන හතරක් ලිවුවාම මට මාර සතුටක් එනවා.කොහොමත් බ්ලොග් පෝස්ට් එකක් ලිවුවාම හැමෝටම ලොකු සතුටක් එනවානේ.අරක අමුතුම අත්දැකීමක්.වෙන කෙනෙකුගෙ බ්ලොග් එකක ලිපි ලියන්න ලැබීම.ගෙස්ට් පෝස්ට් ලියනවා නං හොදට SEO වෙලා හොදට ට්‍රැෆික් තියන බ්ලොග් වල ලියන්න.ඒවාට ads link දාන්නත් අවසර ලැබෙනවා.මම මේ දවස් ටිකේ short.st,adf.ly,adlk වගේ ඒවලින් ලින්ක් ෂෝර්ට් කරලා දැම්මා.මේ දවස් 2කට සැලකිය යුතු ඉපයීමක් මං ඒ වලින් කරලා තිබුනා.දැනට මං එහෙම ලියන සයිට් තමා SinhalaZone.info,AluthTricks.com කියන්නේ.ඉතින් මම ඔයාලාටත් ආරාධනා කරනවා එහෙම ගෙස්ට් පෝස්ට් ලියන්න එන්න කියලා.මොකද ගොඩාක් අය තමන්ගෙ බ්ලොග් කරනවා විතරයි.වෙන බ්ලොග් වල ගෙස්ට් පෝස්ට් ලියන්නෙ නෑ.හැම විදිහකින්ම බ්ලොග්කරණයේ අලුත් අත්දැකීම් විදගන්න අපි පුරුදු වෙන්න ඕනි.
Subscribe to:
Post Comments (Atom)
ඒයි අන්න අරූව පොලීසියෙන් අල්ලලු... දෝණිගෙ දුක සැප පොඩ්ඩක් බලපන්
" ඒයි අන්න අරූව පොලීසියෙන් අල්ලලු... දෝණිගෙ දුක සැප පොඩ්ඩක් බලපන්." උදේ පාන්දරම දිනේෂ් මට වොයිස් මැසේජ් එකක් එවලා තිබ්බා. (දිනේෂ් ...
-
හ්ම්..... පාසල් ඕනෑම කෙනෙකුගේ දිවියේ නොනිමෙන එලියක් ලෙස පවතින දෙයකි...කොටි මලයා හෙවත් මාගේ දිවියේද පාසල 2ක් රැදී තිබේ...එකක් වර්තමානයේ මා ...
-
හ්ම්... නිහඩ සතියත් ඊයෙ පටන් ගත්තනේ... ඒත් එහෙමයි කියල කොටි මලයගෙ කම්පියුටර් වැඩ නවත්තන්න බෑනේ.ඒ නිසා නයිට් ටයිම් ඩේටා වල උපරිම ප්‍රයෝජනය ගැ...
-
මාගේ දයාබර නෑදෑයන්ගේ අවධානය පිණිසයි මෙවර අප්‍රේල් පාසල් නිවාඩුවට නෑදෑ ඔබගේ නිවසට පැමිණෙන මාගෙන් ඇසීමට ඔබලාට ඇති දැවෙන ප්‍රශ්න මම හොදින්...
-
2016.09.23 එය 2016 වසරේ සැප්තැම්බර් මාසයේ 21 වන දිනය විය යුතුය...සුපුරුදු ලෙස මම පන්සිල් ගැනීම සදහා පාසලේ උදය රැස්වීමට ගොස් සිටියෙමි......
-
හලෝ මිත්‍රවරුනි, ඉතින් කාලෙකට පස්සේ තමා කොටි මලයාට බ්ලොග් එක පැත්තේ ඇවිත් ලිපියක් කොටලා යන්න අවස්ථාව සැලසුනේ...අද 2016.11.10 බ්‍ර...
-
අවුරුදු 4කට කලින් ඒ් කියන්නෙ 2020 පෙබරවාරි මාසෙ වගේ තමා මම ඔයාව මුලින්ම දැක්කෙ... මුලින්ම විදුල එක ළඟදි... ඊට පස්සෙයි විද්‍යාරත්නෙ ළඟ බස් නව...
-
ගොඩ කාලෙකට පස්සෙ තමයි ලිපියක් ලියන්න විවේකයක් ලැබුනෙ.අපෙ අම්මා රෑ වෙනකන් මහනවා.ඉතින් තනියට මාත් රෑ වෙනකන් ඇහැරගෙන ඉන්නව.මේ දවස් වල පේපර් ...
-
ක්‍රීඩා පිටියේ තැනින් තැන ජලයෙන් පිරී ගොසින්ය... ක්‍රීඩා පිටියේ කොනක ඉදිකර තිබූ තම පන්ති කාමරය අසල ඔහු රැදී සිටියේ පරිගණක විද්‍යාගාරයට යාමට ...
-
හලෝ මිත්‍රවරුනි, අද මම මගේ ජීවිතයේ අමතක නොවෙන කතාවක් ගැන ලියන්නයි යන්නේ...කියවලාම බලන්න... 2016.10.12 -------------------------------...
-
මේ ලගදි කුප්පිය.lk එකේ අපේ හිතවත් සාමාජිකයෙක් අහලා තිබ්බා ගන්න හොද ලැප්ටොප්ද ඩෙස්ක්ටාප්ද කියල...මේක ගැන අනිත් අය වගේම මම දාපු රිප්ලයි ග...
No comments:
Post a Comment