ඉතින්, සුබ උදෑසනක් මගේ හිතාදර මිතුරනි,අද 2016 දෙසැම්බර් 31 වෙනිදා...දැන් වෙලාව උදේ 10.31යි... හ්ම්... අත්දැකීම්,මතකයන් ගොඩාක් දුන් වසරක් අදින් අවසන් වෙනවා මිත්‍රවරුනි, කොටි මලයා මේ පෝස්ට් එක ලියන්න හිතුවේ ඊයෙ රෑ නිකන් ඉන්න වෙලාවේ කල්පනා කරපු දේවල් ගැන හිතලා...ඒ වෙලාවේ මලයා ලොකු තීරණයක් ගත්තා 2016 වසරෙ මලයාට ලැබුනු අත්දැකීම්,දැනුම,මතකයන් ආයෙත් ආවර්ජනය කරලා මේ විදිහේ පෝස්ට් එක ලියන්න... 2016 කියන්නෙ හරිම පුදුම අවුරුද්දක්...මහම මහ පුදුමාකාර දේවල් උනු අවුරුද්දක්...දුක සතුට හැමදේම මිශ්‍ර වුණු අවුරුද්දක්...මලයා තීරණය කළා මේ අවුරුද්දෙ වෙච්ච දේවල් මුල ඉදලම ලිස්ට් එකකින් පටන් ගන්න... හ්ම්...මලයා ඒ පළවෙනි වාරෙට 9 ශ්‍රේණියෙ ශිෂ්‍යෙයක් වෙලා ඉස්කෝලෙ ගිය දවස...කොට කලිසම් ඇදලා ඉස්කෝලෙ යන අන්තිම අවුරුද්ද... වැඩ කරගෙන ගියා...මලයා කොහොමත් ඉස්කෝලෙ යන්න කම්මැලි පොරක් කියල දන්නවනේ...ඒත් වැඩ මගඇරියෙ නෑ... ඔන්න එක බඩවැල කඩාගෙන ආපු සහෝදරය වගේ හොදම මිතුරා කියපු එකා මලයාගෙ පන්තියටම වැටුනා මොකක් හරි ජල්තරයක් නිසා ඉස්කෝලෙ පටන් අරන් සති 2,3කට පස්සෙ...ඌව ...
මේ Snow Kotiya නැමති මන්දබුද්ධික ජීවියාගේ බ්ලොග් අඩවියයි. උගේ ජීවිත කතාවේ උට විතරක් අදාල දේවල් ගැන මෙහි පළකරනු ලැබේ.