Monday, October 16, 2017

අඩෝ.... මං ඉන්නවා ඈහ්...

හත් අවුරුද්දකින් තමා බං kotimalli12@gmail.com එකට ලොග් උනේ...
මාස 2කින් පෝස්ට් එකක් දාන්න බැරි උන නිසා බ්ලොග් එක ඉනැක්ටිව් තිබුනේ...
බලමු දැන් පොඩ්ඩක් බ්ලොග් එකේ දූවිලි පිහිදාල යන්න ආවේ...
බලමු නිවාඩුවක් සෙට් වෙච්ච ගමන් ලිපියක් කොටල යන්න...
දැන් ආවෙ මං ඉන්නව කියල තොපිට මතක් කරල යන්න...
බයි බායි...

Tusker Infinity Studios සමග මගේ මතක

 මම 3D Artist කෙනෙක් විදිහට තැන් 3ක වැඩ කරලා තියනවා. පළවෙනියට Animic කියලා මාකටින් ඒජන්සියක. දෙවනියට Visual Arts and Experience නැත්තං VAEG ...