Skip to main content

Posts

Showing posts from April, 2020

අනතුරු ඇගවීමක්...රැන්සම්වෙයා හැමතැනම... (උපුටාගත් ලිපියකි)

# Corona_මදිවට_mado (ransomware) හෙවත් # කප්පම්_computer_virus # අනිවාරෙන්_කියවන්න # මීළග_ගොදුර_ඔබ_විය_හැකියි 500GB laptop Hard එකක් සම්පූර්ණෙන්ම encrypt (lock) උනා මගෙ, ඒක unlock කරන්න එකම විදිය කප්පම් කාරයින්ට $480 (ආසන්නව රු. ලක්ෂයක්) ගෙවීම. මුලින්ම කියන්න ඕනා මම IT වැඩ්ඩෙක් වත් cyber crime කාපු එකෙක්වත් නෙවෙයි. සාමාන් ‍ ය IT දැනුමක් තියන සාමාන් ‍ ය internet user කෙනෙක්. මේක මට ඊයෙ (2020.04.03) උන පුද්ගලික සිදුවීමක්. Whiteboard Video Animation software එකක් ගන්න මට ලොකු උවමනාවක් තිබ්බා. මේකට torrent කීපයක් ගත්තත් වැඩ කරේ නෑ. ඒ නිසා වෙනද නොකර වැඩක් කරා.. සාමන් ‍ යයෙන් යන්නැති, බොරු site කියල ගිය ගමන් තේරෙන, ads පිරුණු website වලටත් ගිහින් software එක හෙව්වා. හොයල ඒකෙ තියෙන බොරු files download ත් කරා. අන්තිමේ install කරල බලන්න යද්දි windows defender එකෙන් සුපුරුදු notice එක ආවා suspecious files කියල. මතක හැටියට trojan කියලත් එක එක එව්වා detect උනා මතකයි. Cracked softwares install කරනකොට virus guard/windows defender off කරන්න කියන එක සාමන් ‍ යයෙන් වෙන දෙයක්. Keyg...