Sunday, April 9, 2017

අවුරුදු කුමාරයාගේ අවුරුදු තෑග්ග

ඕයේ ඕයේ...

ඔන්න අවුරුදු කුමාරයාට අවුරුදු තෑගි අරන් දුන්නා...හොදයි නේද...ඇලෝ වීල් සෙට් එකක්...මගේ වදේ හින්දම තාත්තා අරන් දුන්නා...











ලස්සනයි නේහ්...මං අවුරුද්දක් තිස්සෙ දැකපු ඇලෝවීල් හීනෙ තමා...

අවුරුදු කුමාරයා එක්ක හැමදාම මට අත්දැකීම් ගොඩායි...ඇලෝවීල් හංටින් එකේ ගිය කතාව වෙනම මේ බ්ලොග් එකේ ඉක්මනටම ලියන්න ඕනෙ...පොඩ්ඩක් ඉන්න...හෙට සදුද නේද...ඕයෑස් බේබි...අප්‍රේල් නිවාඩුවෙ පන්ති කරදරවලින් තොර පලවෙනි නිදහස් නිවාඩු දවස...හෙට වැහි දෙයියා අහස ගොරෝලා අකුණු ගහලා වාත කලේ නැත්තං හෙට පෝස්ට් එක වැටෙයි හුගක් වෙලාවට...

ආහ්...කියන්න ඕනේ...අලුත් කාර් පරණ කාර් ගැන හයිබ්‍රිඩ් කාරයන්ට ඇඩෙන්න ලියන පෝස්ට් එක තාම මට ලියන්න බැරි උනා...මං ඕක ඉක්මනට ලියන්න ඉන්නේ...එදා මේ ලගදි අපේ හයිබ්‍රිඩ්වාදියා පමෝද් කාරයට කිවුවා ඕක ලියනව කියල ඌත් ගැම්මට ආ ලියපන් ලියපන් කියල කිවුව ආ හිටපන්කො මං ඕක ලිවුවට පස්සෙ මොකාක් හරි කරල හයිබ්‍රිඩ් පොරත්වය පෙන්නන්න හදයි ඕකා පරදින්න කැමති නැති පොරනේ...හේ හේ...හිටපන්කො තොට රිදෙන්න දෙන්න...ඕයේ ඕයේ...

එහෙනං මං ගියෝ ගියෝ...

2017.04.08

2017.04.09

No comments:

Post a Comment

Tusker Infinity Studios සමග මගේ මතක

 මම 3D Artist කෙනෙක් විදිහට තැන් 3ක වැඩ කරලා තියනවා. පළවෙනියට Animic කියලා මාකටින් ඒජන්සියක. දෙවනියට Visual Arts and Experience නැත්තං VAEG ...