Thursday, April 13, 2017

ඔබ සැමට සාමය සතුට පිරි සිතූ පැතූ සෑමදෙයම ඉටුවන කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...!!!


ඔබ සැමට සාමය සතුට පිරි කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...!!!

ඉතින් හැමදාම වගේ...
කොටි මලයා ඔයාලත් එක්ක හැමදාම ඉන්නවා...
මේ අවුරුද්දෙ කොටි මලයා අවුරුදු සමරන්නෙ අපේ අවුරුදු කුමාරයා 13ශ්‍රී6127 එක්ක...
ඉතින් මේ අලුත් අවුරුද්දෙ අලුත් ගමනකින් අපි ඉදිරියට යමු...
හැමදාම අලුත් දෙයක් කරමු...
නෑ බෑ නොකියා හැම අභියෝගයම ඔව් පුලුවන් කියලා භාරගමු...
ඔබට ජය නියතයි...

ඔබ සැමට සාමය සතුට පිරි කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...!!!

මේ අවුරුදු සුබ පැතුම,
ඔබේ හිතාදර,
කොටි මල්ලියා විසින්...


No comments:

Post a Comment

Tusker Infinity Studios සමග මගේ මතක

 මම 3D Artist කෙනෙක් විදිහට තැන් 3ක වැඩ කරලා තියනවා. පළවෙනියට Animic කියලා මාකටින් ඒජන්සියක. දෙවනියට Visual Arts and Experience නැත්තං VAEG ...