හලෝ මිත්‍රවරුනි, අද මම මගේ ජීවිතයේ අමතක නොවෙන කතාවක් ගැන ලියන්නයි යන්නේ...කියවලාම බලන්න... 2016.10.12 ------------------------------------------------------------------------------------------------------------ ඉතින් මිත්‍රවරුනි, මිත්‍රවරුනි මේක කොහෙන් පටන් ගන්නද කියල මට හිතාගන්න ආමාරුයි...මෙහෙම මං කෙටියෙන් ආරම්බය ගන්නං... ඉතින් යාලුවනේ හැමෝටම වගේ මමත් පොඩි කාලෙ ඉදන්ම වාහන වලට ආසයි...මට මතකයි මට ඉස්සර ඔය ජේසීබී,ට්‍රක්,බස්,බැකෝ පිස්සුව තමා තිබුනෙ...ඒ වගේම පොඩි කාලෙ ඉදලම රේසින් කාර් පිස්සුවත් තිබුන...හැමෝටම වගේ මටත් තිබුනෙ ඔය අලුත් අලුත් වාහන පිස්සුව තමයි...ඔය ලැම්බෝගිනි,ෆෙරාරි කාර් වලට තමා ආසාව තිබුනෙ...මට මතකයි ඉස්සර කවුරු හරි ඇහුවම මොකක්ද පුතා ලොකු වෙලා ගන්න වාහනේ කියල මම කියන්නෙ ford mustang එකක් කියල...ඒ 2008 ගිය knight rider 2 tv serious එක බලලද කොහෙද...ඒ මිසක් වෙන වාහන පිස්සුවක් තිබුන් නෑ...මම හිතන් හිටියෙ අලුත් කාර් පිස්සුව තමා කාර් පිස්සුව කියන්නෙ කියල...ඒත් මට පස්සෙයි තේරුනේ කාර් පිස්සුව කියන්නෙ ඒ අලුත් වාහන වල තාක්ෂණය ගැන උනන...
මේ Snow Kotiya නැමති මන්දබුද්ධික ජීවියාගේ බ්ලොග් අඩවියයි. උගේ ජීවිත කතාවේ උට විතරක් අදාල දේවල් ගැන මෙහි පළකරනු ලැබේ.