හම්මේ....මට අමතක උනා....හිතට එන හැමදේම ලියන්න පර්සනල් බ්ලොග් එකක් හැදුවා කියලා.....දැනුයි මතක් උනේ....මගේ තාක්ෂණික බ්ලොග් අඩවිය PCKOTIYA පරිගණක ලෝකය නං නැගලා යනවා.මට දුක ඒකෙ පරිගණක ගැන විතරනෙ ලියන්නේ.ඉතින් මටත් ඕනි වුනා හැම මගුලම ලියන්න පුලුවන් වෙන්න පර්සනල් බ්ලොග් එකක් ලියන්න.ඔහොම තමයි.අදහස් එනවා.බ්ලොග් එකත් හදනවා.ඊට පස්සෙ මාර කම්මැලිකමක් ගහනවා.දැන් බ්ලොග් 8ක් තියනවා.එකකවත් පෝස්ට් නෑ.ඒත් වින්ඩිගේ අඩවිය මං අමතක කරන්නෙ නෑ.ඇයි මගේ පර්සනල් බ්ලොග් එකනෙ.
2017.02.09 UPDATE
පසුකාලීනව මෙම බ්ලොග් අඩවියේ නම වින්ඩිගේ අඩවිය ලෙස නොව කොටිමල්ලියාගේ බ්ලොග් පිටුව ලෙස වෙනස් කරන ලදී...
තවද අර බ්ලොග් එකක් කිරීමෙන් සැනසීම ලැබෙනවා කියා තාත්තා කියුවා යැයි කියා ඇති කතාව අමු පචයක් බවද සලකන්න...එය ඒ වෙලාවේ පෝස්ට් එක දැමීමේ ආතල් එකට දැමූ කොටසකි...
මෙම බ්ලොග් අඩවිය කොටි මලයා පොරගේ ජීවන අත්දැකීම්,නිර්මාණ,පොරට හිතෙන දේවල්,පොරගේ බුද්ධිමත් සහ මන්දබුද්ධික ප්‍රකාශ,සහ ඌගේ මිතුරන්ගේ වැරදි වලට මිතුරන්ට කෙලින් කිව නොහැකි නිසා ඒවාට සියුම් ලෙස බැනීමට ආදී දේවල්වලට යොදා ගන්නා එකකි...ඔබගේ අදහස්,යෝජනා,චෝදනා,දිරිගැන්වීම්,ඇනුම්බැනුම්,අමුකුණුහරුප හැම දේකටම විවෘත බවද කරුණාවෙන් සලකන්න...ඔබ සැමට ජය වේවා...!!!
මීට,
13ශ්‍රී 6127
මේ Snow Kotiya නැමති මන්දබුද්ධික ජීවියාගේ ස්වයංචරිතාපදාන බ්ලොග් අඩවියයි...කැමති නං කියවලා බලන්න..
Subscribe to:
Post Comments (Atom)
Tusker Infinity Studios සමග මගේ මතක
මම 3D Artist කෙනෙක් විදිහට තැන් 3ක වැඩ කරලා තියනවා. පළවෙනියට Animic කියලා මාකටින් ඒජන්සියක. දෙවනියට Visual Arts and Experience නැත්තං VAEG ...
-
හ්ම්... නිහඩ සතියත් ඊයෙ පටන් ගත්තනේ... ඒත් එහෙමයි කියල කොටි මලයගෙ කම්පියුටර් වැඩ නවත්තන්න බෑනේ.ඒ නිසා නයිට් ටයිම් ඩේටා වල උපරිම ප්‍රයෝජනය ගැ...
-
හ්ම්..... පාසල් ඕනෑම කෙනෙකුගේ දිවියේ නොනිමෙන එලියක් ලෙස පවතින දෙයකි...කොටි මලයා හෙවත් මාගේ දිවියේද පාසල 2ක් රැදී තිබේ...එකක් වර්තමානයේ මා ...
-
මාගේ දයාබර නෑදෑයන්ගේ අවධානය පිණිසයි මෙවර අප්‍රේල් පාසල් නිවාඩුවට නෑදෑ ඔබගේ නිවසට පැමිණෙන මාගෙන් ඇසීමට ඔබලාට ඇති දැවෙන ප්‍රශ්න මම හොදින්...
-
ක්‍රීඩා පිටියේ තැනින් තැන ජලයෙන් පිරී ගොසින්ය... ක්‍රීඩා පිටියේ කොනක ඉදිකර තිබූ තම පන්ති කාමරය අසල ඔහු රැදී සිටියේ පරිගණක විද්‍යාගාරයට යාමට ...
-
2016.09.23 එය 2016 වසරේ සැප්තැම්බර් මාසයේ 21 වන දිනය විය යුතුය...සුපුරුදු ලෙස මම පන්සිල් ගැනීම සදහා පාසලේ උදය රැස්වීමට ගොස් සිටියෙමි......
-
හලෝ මිත්‍රවරුනි, අද මම මගේ ජීවිතයේ අමතක නොවෙන කතාවක් ගැන ලියන්නයි යන්නේ...කියවලාම බලන්න... 2016.10.12 -------------------------------...
-
අවුරුදු 4කට කලින් ඒ් කියන්නෙ 2020 පෙබරවාරි මාසෙ වගේ තමා මම ඔයාව මුලින්ම දැක්කෙ... මුලින්ම විදුල එක ළඟදි... ඊට පස්සෙයි විද්‍යාරත්නෙ ළඟ බස් නව...
-
ගොඩ කාලෙකට පස්සෙ තමයි ලිපියක් ලියන්න විවේකයක් ලැබුනෙ.අපෙ අම්මා රෑ වෙනකන් මහනවා.ඉතින් තනියට මාත් රෑ වෙනකන් ඇහැරගෙන ඉන්නව.මේ දවස් වල පේපර් ...
-
හලෝ මිත්‍රවරුනි, ඉතින් කාලෙකට පස්සේ තමා කොටි මලයාට බ්ලොග් එක පැත්තේ ඇවිත් ලිපියක් කොටලා යන්න අවස්ථාව සැලසුනේ...අද 2016.11.10 බ්‍ර...
-
මේ ලගදි කුප්පිය.lk එකේ අපේ හිතවත් සාමාජිකයෙක් අහලා තිබ්බා ගන්න හොද ලැප්ටොප්ද ඩෙස්ක්ටාප්ද කියල...මේක ගැන අනිත් අය වගේම මම දාපු රිප්ලයි ග...
දිගටම අදහස් දෙන්න කොටි මල්ලි !!!
ReplyDeleteඅනිවාර්යයෙන්ම මචං
Delete