මේ Snow Kotiya නැමති මන්දබුද්ධික ජීවියාගේ ස්වයංචරිතාපදාන බ්ලොග් අඩවියයි...කැමති නං කියවලා බලන්න..
Friday, August 28, 2015
ඕන්න මමත් බ්ලොග් එකක් පටන් ගත්තා.-වින්ඩිගේ අඩවිය
ඔන්න ඉතින් මාත් පොඩි සිංහලෙන් බ්ලොග් එකක් පටන් ගත්තා.නිකන් ඉන්න බැරිකමට.බ්ලොග් එකක් කිරීමෙන් හිතට ගොඩාක් සැනසීමක් ලැබෙනවා කියලා අපේ තාත්තා කිවුවා මට මතකයි.එතකොට දැනුම,විනෝදය ඕනි එකක් බෙදා ගන්න පුලුවන්නේ.මීට පස්සෙ මම හිතට එන හැමදේම බ්ලොග් එකේ ලියන්න හිතන් ඉන්නව.මට හරිම සතුටුයි.පොඩි හරි පොස්ට් එකක් ලියන්න ලැබෙනවා නම්.හොදායි අපි ඊළග ලිපි වලින් හමුවෙමු මේක මේ පිලිගන්න ලිවුවෙ.
2017.02.09 UPDATE
පසුකාලීනව මෙම බ්ලොග් අඩවියේ නම වින්ඩිගේ අඩවිය ලෙස නොව කොටිමල්ලියාගේ බ්ලොග් පිටුව ලෙස වෙනස් කරන ලදී...
තවද අර බ්ලොග් එකක් කිරීමෙන් සැනසීම ලැබෙනවා කියා තාත්තා කියුවා යැයි කියා ඇති කතාව අමු පචයක් බවද සලකන්න...එය ඒ වෙලාවේ පෝස්ට් එක දැමීමේ ආතල් එකට දැමූ කොටසකි...
මෙම බ්ලොග් අඩවිය කොටි මලයා පොරගේ ජීවන අත්දැකීම්,නිර්මාණ,පොරට හිතෙන දේවල්,පොරගේ බුද්ධිමත් සහ මන්දබුද්ධික ප්‍රකාශ,සහ ඌගේ මිතුරන්ගේ වැරදි වලට මිතුරන්ට කෙලින් කිව නොහැකි නිසා ඒවාට සියුම් ලෙස බැනීමට ආදී දේවල්වලට යොදා ගන්නා එකකි...ඔබගේ අදහස්,යෝජනා,චෝදනා,දිරිගැන්වීම්,ඇනුම්බැනුම්,අමුකුණුහරුප හැම දේකටම විවෘත බවද කරුණාවෙන් සලකන්න...ඔබ සැමට ජය වේවා...!!!
මීට,
13ශ්‍රී 6127
Subscribe to:
Post Comments (Atom)
ඒයි අන්න අරූව පොලීසියෙන් අල්ලලු... දෝණිගෙ දුක සැප පොඩ්ඩක් බලපන්
" ඒයි අන්න අරූව පොලීසියෙන් අල්ලලු... දෝණිගෙ දුක සැප පොඩ්ඩක් බලපන්." උදේ පාන්දරම දිනේෂ් මට වොයිස් මැසේජ් එකක් එවලා තිබ්බා. (දිනේෂ් ...
-
හ්ම්..... පාසල් ඕනෑම කෙනෙකුගේ දිවියේ නොනිමෙන එලියක් ලෙස පවතින දෙයකි...කොටි මලයා හෙවත් මාගේ දිවියේද පාසල 2ක් රැදී තිබේ...එකක් වර්තමානයේ මා ...
-
හ්ම්... නිහඩ සතියත් ඊයෙ පටන් ගත්තනේ... ඒත් එහෙමයි කියල කොටි මලයගෙ කම්පියුටර් වැඩ නවත්තන්න බෑනේ.ඒ නිසා නයිට් ටයිම් ඩේටා වල උපරිම ප්‍රයෝජනය ගැ...
-
මාගේ දයාබර නෑදෑයන්ගේ අවධානය පිණිසයි මෙවර අප්‍රේල් පාසල් නිවාඩුවට නෑදෑ ඔබගේ නිවසට පැමිණෙන මාගෙන් ඇසීමට ඔබලාට ඇති දැවෙන ප්‍රශ්න මම හොදින්...
-
2016.09.23 එය 2016 වසරේ සැප්තැම්බර් මාසයේ 21 වන දිනය විය යුතුය...සුපුරුදු ලෙස මම පන්සිල් ගැනීම සදහා පාසලේ උදය රැස්වීමට ගොස් සිටියෙමි......
-
හලෝ මිත්‍රවරුනි, ඉතින් කාලෙකට පස්සේ තමා කොටි මලයාට බ්ලොග් එක පැත්තේ ඇවිත් ලිපියක් කොටලා යන්න අවස්ථාව සැලසුනේ...අද 2016.11.10 බ්‍ර...
-
අවුරුදු 4කට කලින් ඒ් කියන්නෙ 2020 පෙබරවාරි මාසෙ වගේ තමා මම ඔයාව මුලින්ම දැක්කෙ... මුලින්ම විදුල එක ළඟදි... ඊට පස්සෙයි විද්‍යාරත්නෙ ළඟ බස් නව...
-
ගොඩ කාලෙකට පස්සෙ තමයි ලිපියක් ලියන්න විවේකයක් ලැබුනෙ.අපෙ අම්මා රෑ වෙනකන් මහනවා.ඉතින් තනියට මාත් රෑ වෙනකන් ඇහැරගෙන ඉන්නව.මේ දවස් වල පේපර් ...
-
ක්‍රීඩා පිටියේ තැනින් තැන ජලයෙන් පිරී ගොසින්ය... ක්‍රීඩා පිටියේ කොනක ඉදිකර තිබූ තම පන්ති කාමරය අසල ඔහු රැදී සිටියේ පරිගණක විද්‍යාගාරයට යාමට ...
-
හලෝ මිත්‍රවරුනි, අද මම මගේ ජීවිතයේ අමතක නොවෙන කතාවක් ගැන ලියන්නයි යන්නේ...කියවලාම බලන්න... 2016.10.12 -------------------------------...
-
මේ ලගදි කුප්පිය.lk එකේ අපේ හිතවත් සාමාජිකයෙක් අහලා තිබ්බා ගන්න හොද ලැප්ටොප්ද ඩෙස්ක්ටාප්ද කියල...මේක ගැන අනිත් අය වගේම මම දාපු රිප්ලයි ග...

No comments:
Post a Comment