හොදයි එහෙනං..
විභාගෙ ලකුණුත් ආවා කියමුකො...
ගෙදර මිනිස්සුන්ගෙ මූණෙ දැලි ගාපු පරයා මම වෙලා තමයි ඉන්නෙ.
නිදහසට කරුණු තියනවද?... නෑ... ඒව ඕනි නෑ...
හොදම නිදහසට කරුණ නිහඩතාවය කියල මං කල්පනා කලා... බැන්නත් ගැහුවත් මැරුවත් හූම් සද්දයක් නැතුව තමා ඉන්න බලාපොරොත්තුව.... දැන් නට නටා මොනවා කලත් තව සතියකින් ඔය විභාග ආතත්ය,උණුසුම,ඔක්කොම ඉවරයි.
ඒ නිසා සතියක් ගේ මුල්ලට වෙලා හැංගිලා ඉදලා සතියකට පස්සෙ එලියට එන්නං බලාපොරොත්තුව.ඒ සතිය ඇතුලෙ පුලුවන් එලියට ආවම ගහන ගේම් ටික ප්ලෑන් කරගන්න...
දාහක් දේවල් කරන්න බලාපොරොත්තුවක් තියනවා නිවාඩුවේ.ටික ටික හරි කරගන්න වෙයි.රෑට නින්ද යන්නෙ නැති නිසා ඒ වෙලාවට තමා කල්පනා කරන්නෙ මොනවද කරන්නෙ නොකරන්නෙ කියල... සීන් එක කියන්නෙ රෑට ප්ලෑන් කරගත්ත දේවල් උදේ නැගිට්ටට පස්සෙ මතක නැති වෙන සීන් එක.
බලමු නේද ඉතින්... එහෙනං නිහඩ සතිය පටන් ගත්තා...
මේ Snow Kotiya නැමති මන්දබුද්ධික ජීවියාගේ ස්වයංචරිතාපදාන බ්ලොග් අඩවියයි...කැමති නං කියවලා බලන්න..
Subscribe to:
Post Comments (Atom)
ඒයි අන්න අරූව පොලීසියෙන් අල්ලලු... දෝණිගෙ දුක සැප පොඩ්ඩක් බලපන්
" ඒයි අන්න අරූව පොලීසියෙන් අල්ලලු... දෝණිගෙ දුක සැප පොඩ්ඩක් බලපන්." උදේ පාන්දරම දිනේෂ් මට වොයිස් මැසේජ් එකක් එවලා තිබ්බා. (දිනේෂ් ...
-
හ්ම්..... පාසල් ඕනෑම කෙනෙකුගේ දිවියේ නොනිමෙන එලියක් ලෙස පවතින දෙයකි...කොටි මලයා හෙවත් මාගේ දිවියේද පාසල 2ක් රැදී තිබේ...එකක් වර්තමානයේ මා ...
-
හ්ම්... නිහඩ සතියත් ඊයෙ පටන් ගත්තනේ... ඒත් එහෙමයි කියල කොටි මලයගෙ කම්පියුටර් වැඩ නවත්තන්න බෑනේ.ඒ නිසා නයිට් ටයිම් ඩේටා වල උපරිම ප්‍රයෝජනය ගැ...
-
මාගේ දයාබර නෑදෑයන්ගේ අවධානය පිණිසයි මෙවර අප්‍රේල් පාසල් නිවාඩුවට නෑදෑ ඔබගේ නිවසට පැමිණෙන මාගෙන් ඇසීමට ඔබලාට ඇති දැවෙන ප්‍රශ්න මම හොදින්...
-
2016.09.23 එය 2016 වසරේ සැප්තැම්බර් මාසයේ 21 වන දිනය විය යුතුය...සුපුරුදු ලෙස මම පන්සිල් ගැනීම සදහා පාසලේ උදය රැස්වීමට ගොස් සිටියෙමි......
-
හලෝ මිත්‍රවරුනි, ඉතින් කාලෙකට පස්සේ තමා කොටි මලයාට බ්ලොග් එක පැත්තේ ඇවිත් ලිපියක් කොටලා යන්න අවස්ථාව සැලසුනේ...අද 2016.11.10 බ්‍ර...
-
අවුරුදු 4කට කලින් ඒ් කියන්නෙ 2020 පෙබරවාරි මාසෙ වගේ තමා මම ඔයාව මුලින්ම දැක්කෙ... මුලින්ම විදුල එක ළඟදි... ඊට පස්සෙයි විද්‍යාරත්නෙ ළඟ බස් නව...
-
ගොඩ කාලෙකට පස්සෙ තමයි ලිපියක් ලියන්න විවේකයක් ලැබුනෙ.අපෙ අම්මා රෑ වෙනකන් මහනවා.ඉතින් තනියට මාත් රෑ වෙනකන් ඇහැරගෙන ඉන්නව.මේ දවස් වල පේපර් ...
-
ක්‍රීඩා පිටියේ තැනින් තැන ජලයෙන් පිරී ගොසින්ය... ක්‍රීඩා පිටියේ කොනක ඉදිකර තිබූ තම පන්ති කාමරය අසල ඔහු රැදී සිටියේ පරිගණක විද්‍යාගාරයට යාමට ...
-
හලෝ මිත්‍රවරුනි, අද මම මගේ ජීවිතයේ අමතක නොවෙන කතාවක් ගැන ලියන්නයි යන්නේ...කියවලාම බලන්න... 2016.10.12 -------------------------------...
-
මේ ලගදි කුප්පිය.lk එකේ අපේ හිතවත් සාමාජිකයෙක් අහලා තිබ්බා ගන්න හොද ලැප්ටොප්ද ඩෙස්ක්ටාප්ද කියල...මේක ගැන අනිත් අය වගේම මම දාපු රිප්ලයි ග...
මතක් වෙන දේවල් ලියලා නිදාගන්න..
ReplyDeleteමාත් නිවාඩුවේ ගොඩක් දේවල් කරන්න කියලා තමයි හිටියේ.
ප්ලෑන් කරන් හිටපු ලොකුම දේ තමයි රොබෝ කාර් එකක් හදන එක.
අද 23. නිවාඩුවත් ඉවරයි ලගදිම.
මාසෙම වෙන වැඩ කලා.
ප්ලෑන් කරපු එකක්වත් කරන්න හම්බ උනේ නෑ. :(
ඒටික ලබන නිවාඩුවටවත් කරවා කියලා හිත හදාගත්තා.. ;)
කියල වැඩක් නෑ මාත් ප්ලෑන් කරපු කිසි දෙයක් කරන්න හම්බුන්නෙ නෑ... 2018 නිවාඩුවක් මට නං හම්බෙන එකක් නෑ බං මට සාපෙ තියනවනෙ.
Deleteලගදිම මගෙන් රොබෝ කෙනෙක් බලාපොරොත්තු වෙන්න..
ReplyDelete(රොබෝ කෙනෙක් කිව්වට ස්වයන්ක්‍රීය කාර් එකක් හරිද..)
ආඩුඊනෝ වලින්..
එල මචන් එල.
Delete;)
Delete