Tuesday, October 6, 2015

අපේ අලුත් Persian පූස් පැටව්.

අපේ ගෙදර අලුත් Persian පූස් පැටවුන්ට දැන් වයස මාසයයි.දැන් හරි හුරතල්.සෙල්ලම් කරනවා.අපි මහත අනුව හුරතලේට නමකුත් දැම්මා.මහත වැඩිම එකා බතල.ටිකක් මහත එකා අල.හීනිම එකා ඉන්නල.
අල,බතල,ඉන්නල....හේ හේ.....මේ බලන්නකෝ එයාලගෙ පින්තූර....






තව එකක් මේ පාර නං මුංව තියාගන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ මොකද විකුණන්න හදනවා.ගිය පාරත් තියාගෙන මාස තුන හතරෙන් මැරුණ ලෙඩක් හැදිලා.ඒ නිසා මට බැනුම් අහන්න උනා පොඩි කාලෙම දීල දැම්මා නං කරදරයක් නෑනෙ කියලා.ෆුල් ට්‍රයි එක දෙනවා තියාගන්න.ඔයාලත් පුලුවන් නං දෙන්න එපා කියල කමෙන්ට් එකක් දාලා යන්න හොදේ...

No comments:

Post a Comment

මං ඔයාට තාම ආදරෙයි... ඒ්ත් මට ඔයාව එපා...

මතකයන් ආදාහනය කොට ඒ භෂ්මාවශේෂ මිහිදන් කිරීම සිදු කළද සිතේ හිර වූ ආදරය ආදාහනය කිරීමට මට තවමත් නොහැකි වී ඇත. ගෙවීගිය වසර 5ක කාලය තුළ නුඹව මතක්...