මේ Snow Kotiya නැමති මන්දබුද්ධික ජීවියාගේ බ්ලොග් අඩවියයි. උගේ ජීවිත කතාවේ උට විතරක් අදාල දේවල් ගැන මෙහි පළකරනු ලැබේ.
Tuesday, October 6, 2015
පූස් පැටියාගෙ වීඩියෝවක්.
අපේ ගෙදර පූසි මුලින්ම දාපු පූස් පැටවු දෙන්න තමා චෙස්ටර් සහ බස්ටර්.හරී ලස්සනයි.මයිල් පිරිලා සුදු පාටට.බස්ටර් නං ලෙඩ ගතියෙම තමා හිටියෙ.මාස තුන හතරකින් මැරුනා.චෙස්ටර්ටත් ලෙඩක් හැදුනා.බෙහෙත් ගන්න ගියා.බඩේ ගෑස් කියල කිවුවෙ.බෙහෙතක් විද්දා.මට හිතෙන්නෙ ඩොක්ටර්ට ලෙඩේ අදුරගන්න බැරි උනා.දිගින් දිගටම උෟට වමනෙ ගියා.කොහොම හරි අපේ ගෙදර හිටපු ලස්සනම පූසාත් මැරුනා.මේ තියෙන්නෙ එයාගෙ වීඩියෝ එකක්.
Subscribe to:
Post Comments (Atom)
රැකියාව සමග මම
2025 සිංහල අලුත් අවුරුද්දු නිවාඩුවෙ පලවෙනි දවසෙ, බ්ලොග් එකේ සටහනක් තියල යන්නයි අද බ්ලොගර් ඩෑෂ්බෝඩ් එකට ලොග් උනේ...ඒ් සති 2කට විතර කලින් කිවු...
-
2025 සිංහල අලුත් අවුරුද්දු නිවාඩුවෙ පලවෙනි දවසෙ, බ්ලොග් එකේ සටහනක් තියල යන්නයි අද බ්ලොගර් ඩෑෂ්බෝඩ් එකට ලොග් උනේ...ඒ් සති 2කට විතර කලින් කිවු...
-
අවුරුදු 4කට කලින් ඒ් කියන්නෙ 2020 පෙබරවාරි මාසෙ වගේ තමා මම ඔයාව මුලින්ම දැක්කෙ... මුලින්ම විදුල එක ළඟදි... ඊට පස්සෙයි විද්‍යාරත්නෙ ළඟ බස් නව...
-
අන්තිම පෝස්ට් එක දාලා අවුරුද්දයි දවස් 5කට පස්සෙ තමා මේ බ්ලොග් එකේ New Post බට්න් එක ආයෙ පාරක් එබෙන්නේ... ජීවිතේ විවිධාකාර උස්පහත් වීම් මැද්...
No comments:
Post a Comment