කියන්න තරං දෙයක් නෑ ලැප් එකේ ස්ක්‍රීන් එක අරින වහන අර ලොක් එක වගේ එක පැලුනා.දැන් ස්ක්‍රීන් එක නවල වහන්න බෑ.මොකක් හරි අවුලක් වෙයිද දන්නෙත් නෑ...ඒ මදිවට බැටරිය ඉවරයි.වැඩ නැහැ.ඒක කැඩිලා දැන් මාසයක් විතර වෙනවා.චාර්ජර් එක ගහල ප්ලග් එකෙන් පාවිච්චි කළා.ඒ නිසා ගාණක් නෑ.දැන් අලුත්ම වැඩේ දැන් cd rom එකත් වැඩ නැහැ.සීඩී එකක් දැම්මම බර බර ගාලා සද්දයක් එනවා.එතනින් එහාම හුලං...දැන් හදා ගන්න ට්‍රයි කරනවා...
හදිසියේ ආවෙ වැඩකට යනවා හොදේ...
මේ Snow Kotiya නැමති මන්දබුද්ධික ජීවියාගේ බ්ලොග් අඩවියයි. උගේ ජීවිත කතාවේ උට විතරක් අදාල දේවල් ගැන මෙහි පළකරනු ලැබේ.
Subscribe to:
Post Comments (Atom)
මං ඔයාට තාම ආදරෙයි... ඒ්ත් මට ඔයාව එපා...
මතකයන් ආදාහනය කොට ඒ භෂ්මාවශේෂ මිහිදන් කිරීම සිදු කළද සිතේ හිර වූ ආදරය ආදාහනය කිරීමට මට තවමත් නොහැකි වී ඇත. ගෙවීගිය වසර 5ක කාලය තුළ නුඹව මතක්...
-
2025 සිංහල අලුත් අවුරුද්දු නිවාඩුවෙ පලවෙනි දවසෙ, බ්ලොග් එකේ සටහනක් තියල යන්නයි අද බ්ලොගර් ඩෑෂ්බෝඩ් එකට ලොග් උනේ...ඒ් සති 2කට විතර කලින් කිවු...
-
අවුරුදු 4කට කලින් ඒ් කියන්නෙ 2020 පෙබරවාරි මාසෙ වගේ තමා මම ඔයාව මුලින්ම දැක්කෙ... මුලින්ම විදුල එක ළඟදි... ඊට පස්සෙයි විද්යාරත්නෙ ළඟ බස් නව...
-
අන්තිම පෝස්ට් එක දාලා අවුරුද්දයි දවස් 5කට පස්සෙ තමා මේ බ්ලොග් එකේ New Post බට්න් එක ආයෙ පාරක් එබෙන්නේ... ජීවිතේ විවිධාකාර උස්පහත් වීම් මැද්...
No comments:
Post a Comment