හාලෝ ඉතින් කොහොමද?.........උඹල හිතුවෙ මං මැරිල කියල නේහ්...අනේ අම්මප...මාස 3,4ක් පොස්ට් දැම්මෙ නැත්තෙ කම්මැලිකමට බං...එපා වෙලා ඉන්නෙ...හා හා අද මම බඩුවක් කියන්ඩ යන්නෙ මම Desktop Computer එකක් ගත්තා...
හම්මේ ඔය තියෙන්නෙ ඒක තමා ඔය එහාපැත්තෙ තියෙන්නෙ මෙච්චර කල් දුකට සැපට හිටපු ලැප් එක තමා ඒ යෝදයත් හොදට වැඩ තාම.
කොහොමද මගේ මැෂින් එක බ්‍රෑන්ඩ් නිව් කේසින් දාලා එල නේහ්...ඊරිසියා කරන්න එපා ඉතින් අමාරුවෙන් ගත්තෙ
මේක මචන්ලා
Intel Pentium Dual E2220 2.4GHz Processor
එකකින් බලගැන්වෙන පරිගණකයක්.ඒ වගේම 3GB DDR2 Ram එකකින් සහ Nvidia Geforce 9500GT vga එකකින් සමන්විතයි.
මේ ඔක්කොම ටිකට මට රු.17100ක් ගියා...ගන්නකොට තිබ්බෙ 1GB ram එකක් මම පස්සෙ තම 2GB ram card එකක් දැම්මා...ඒ වගේම Geforce 9500GT vga එකත් මම පස්සෙ දැම්මෙ.
මේක ඉතින් සුපුරුදු ලෙස ගත්තේ අපේ හිතවත් ඇන්ඩ්රූ අයියාගෙන් තමා...
දැන් ඉතින් දෙයියනේ කියල හොදට මැෂින් එක හදාගෙන ඉන්නෙ...ඇත්තටම මම මේකට vga එකක් එහෙම දැම්මෙ ගේම් ගහන බලාපොරොත්තුව ඇතිව තමයි ඒ වගේම මම හුගාක් කල් ආසාවෙන් ඉදල කවදහරි ගහනවා කියල හිතාගෙන ඉදපු nfs run වගේ ගේම් එහෙමත් ප්ලේ කරන්න මට පුලුවන් උනා...
එහෙනං මම යනෝ...
2017.04.13 14 UPDATE (2.58 a.m.)
පසුකාලීනව ඇතිවූ ජල්තරයක් හේතුවෙන් Intel Pentium Dual E2220 2.4GHz ප්‍රොසෙසරයක් වෙනුවට Intel Pentium Dual E5700 3.0GHz ප්‍රොසෙසරයක් බවට මාරු වන ලදී...
මීට,
13ශ්‍රී6127
මේ Snow Kotiya නැමති මන්දබුද්ධික ජීවියාගේ බ්ලොග් අඩවියයි. උගේ ජීවිත කතාවේ උට විතරක් අදාල දේවල් ගැන මෙහි පළකරනු ලැබේ.
Subscribe to:
Post Comments (Atom)
මං ඔයාට තාම ආදරෙයි... ඒ්ත් මට ඔයාව එපා...
මතකයන් ආදාහනය කොට ඒ භෂ්මාවශේෂ මිහිදන් කිරීම සිදු කළද සිතේ හිර වූ ආදරය ආදාහනය කිරීමට මට තවමත් නොහැකි වී ඇත. ගෙවීගිය වසර 5ක කාලය තුළ නුඹව මතක්...
-
2025 සිංහල අලුත් අවුරුද්දු නිවාඩුවෙ පලවෙනි දවසෙ, බ්ලොග් එකේ සටහනක් තියල යන්නයි අද බ්ලොගර් ඩෑෂ්බෝඩ් එකට ලොග් උනේ...ඒ් සති 2කට විතර කලින් කිවු...
-
අවුරුදු 4කට කලින් ඒ් කියන්නෙ 2020 පෙබරවාරි මාසෙ වගේ තමා මම ඔයාව මුලින්ම දැක්කෙ... මුලින්ම විදුල එක ළඟදි... ඊට පස්සෙයි විද්‍යාරත්නෙ ළඟ බස් නව...
-
අන්තිම පෝස්ට් එක දාලා අවුරුද්දයි දවස් 5කට පස්සෙ තමා මේ බ්ලොග් එකේ New Post බට්න් එක ආයෙ පාරක් එබෙන්නේ... ජීවිතේ විවිධාකාර උස්පහත් වීම් මැද්...

No comments:
Post a Comment