Monday, October 16, 2017

අඩෝ.... මං ඉන්නවා ඈහ්...

හත් අවුරුද්දකින් තමා බං kotimalli12@gmail.com එකට ලොග් උනේ...
මාස 2කින් පෝස්ට් එකක් දාන්න බැරි උන නිසා බ්ලොග් එක ඉනැක්ටිව් තිබුනේ...
බලමු දැන් පොඩ්ඩක් බ්ලොග් එකේ දූවිලි පිහිදාල යන්න ආවේ...
බලමු නිවාඩුවක් සෙට් වෙච්ච ගමන් ලිපියක් කොටල යන්න...
දැන් ආවෙ මං ඉන්නව කියල තොපිට මතක් කරල යන්න...
බයි බායි...

ආයෙත් බ්ලොග් එකට

 අන්තිම පෝස්ට් එක දාලා අවුරුද්දයි දවස් 5කට පස්සෙ තමා මේ බ්ලොග් එකේ New Post බට්න් එක ආයෙ පාරක් එබෙන්නේ... ජීවිතේ විවිධාකාර උස්පහත් වීම් මැද්...