Wednesday, January 18, 2017

බ්ලොග් එකට වීව්ස් 1200යි...

ඉතින් යාලුවනේ අද බ්ලොග් එකට වීව්ස් 1200ක් පිරුණ...මම දන්නෙත් නෑ එච්චර ඇවිත් කියල...බ්ලොග් එකට ඇවිත් ගිය හැමෝටම ජය වේවා...!!! 
දිගටම මාත් එක්ක රැදිලා ඉන්න...කොටි මලයා ඔබ වෙනුවෙන් ඕනි වෙලාවක ඉන්නවා...මලයාගෙ අත්දැකීම් හැමවිටම ඔයාලා එක්ක බෙදා ගන්න මලයා සූදානම්...
ඉතින්...එන්න...අපි හැමෝම එකට යමු...

ඔබ සැමට...තෙරුවන් සරණයි...!!!

No comments:

Post a Comment

මං ඔයාට තාම ආදරෙයි... ඒ්ත් මට ඔයාව එපා...

මතකයන් ආදාහනය කොට ඒ භෂ්මාවශේෂ මිහිදන් කිරීම සිදු කළද සිතේ හිර වූ ආදරය ආදාහනය කිරීමට මට තවමත් නොහැකි වී ඇත. ගෙවීගිය වසර 5ක කාලය තුළ නුඹව මතක්...